07 ශ්‍රේණිය - සිංහල මාධ්‍ය ගණිත පන්‍තිය
ද්විතීයික අධ්‍යාපනයට පිවිසෙන දරුවාට ගණිතයේ මූලික සිද්ධාන්ත ඉතා සරලව සහ ප්‍රායෝගිකව කියා දෙන පන්තිය.
What you'll learn
- 📅 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පවත්වන Online Live ගණිත පන්තියේ සජීවී පංතිය – ඉරිදා සවස 3.30ට පැවැත්වේ.
- 🔄 කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පංතිය ආවරණය කර ගත හැකිය.
- 🔁 සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ.
- 🎥 ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.
- 📦 සෑම මාසෙකට අදාල නිබන්ධනය නොමිලේ නිවසටම එවනු ලැබේ.
100%
විෂය නිර්දේශය ආවරණය කිරීම
6 ශ්‍රේණියට අදාළ නව විෂය නිර්දේශයේ සියලුම ඒකක මුල සිට සරලව සහ නිවැරදිව පන්තිය තුළදී ආවරණය කෙරේ.
85%
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ නිබන්ධන
පාඩම්වලට අදාළ සිතියම්, ප්‍රස්ථාර සහ ප්‍රායෝගික අභ්‍යාස නිවැරදිව සිදු කිරීමේ හැකියාව වර්ධනය කිරීම.
95%
වාර විභාග සූදානම
පාසල් වාර විභාගවලට බිය නැතිව මුහුණ දීම සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
Syllabus
6 ශ්‍රේණියට අදාළ නිල අධ්‍යාපන අමාත්‍යාංශ විෂය නිර්දේශය (Syllabus) මුල සිට සරලව, තර්කානුකූලව සහ ක්‍රමානුකූලව පන්තිය තුළදී ආවරණය කරනු ලබයි. සෑම පාඩමකටම අදාළ මූලික සිද්ධාන්ත (Theories) පැහැදිලි කිරීමෙන් අනතුරුව, දරුවාගේ තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය වන පරිදි විශේෂ අභ්‍යාස මාලාවන් ද මේ යටතේ සිදු කෙරේ.
- වෘත්ත
- ස්ථානීය අගය
- පුර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
- කාලය
- සංඛ්‍යා රේඛාව
- නිමානය සහ වටැයීම
- කෝණ
- දිශා
- භාග
- තේරීම
- සාධක හා ගුණාකාර
- සරල රේඛීය තල රූප
- දශම
- සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා
- දිග
- ද්‍රව මිනුම්
- ඝන වස්තු
- වීජීය සංකේත
- වීජීය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය
- ස්කන්ධය
- අනුපාත
- දත්ත රැස් කිරීම හා නිරූපණය
- දත්ත අර්ථ කථනය
- දර්ශක
- වර්ගඵලය
LKR 1500 /mo
For details about the course